අපි ගැන

 

නවතම තොරතුරු තාක්ෂණික පුවත් සිංහලෙන්

කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම ඉහලට නැංවීම සඳහා දරන උත්සාහයකි.   අපගේ වෙබ් අඩවිය තුල ඇති ගුණ දොස් සහ අඩුපාඩු ඇත්නම් [email protected] වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එවැනි ගුණ දොස් සහ වැරදි අප විසින් ඉතා ප්‍රශංසනීය ලෙස බාර ගන්නෙමු.